010 Bluecut Glass
Rs. 990.00
- Trendy Transparent Purple Frame with Advanced Blue Ray Filter.
Blue Ray Filter තාක්ෂණය සහිත නවීන විනිවිද පෙනෙන දම් පැහැති රාමුව. - Protects eyes from digital screen glare, fatigue, and dryness.
ඩිජිටල් තිර නිසා ඇතිවන ඇස් වෙහෙස වීම, වියළි බව සහ කිරණවලින් දෑස් ආරක්ෂා කරයි. - Lightweight, durable, and perfect for long hours of screen use.
වැඩි වේලාවක් තිර දෙස බලා සිටින්නන් සඳහාම විශේෂයෙන් නිපදවූ සැහැල්ලු සහ ශක්තිමත් නිමාව. - Includes a high-quality protective pouch for FREE.
ආරක්ෂිත Pouch එකක් නොමිලේ හිමිවේ.
14 in stock
Description
Vibrant Style Meets Ultimate Eye Protection
Product Overview / නිෂ්පාදන හැඳින්වීම:
Model 010 is designed for those who want to express their personality while prioritizing eye health. This model features a stunning transparent purple frame with a sleek, modern silhouette that fits comfortably on all face shapes. It is the perfect blend of bold fashion and essential health technology.
Model 010 නිර්මාණය කර ඇත්තේ තම පෞරුෂත්වය විදහා දැක්වීමට කැමති, ඒ වගේම ඇස්වල සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන ඔබ වෙනුවෙන්මයි. මෙහි ඇති ආකර්ෂණීය විනිවිද පෙනෙන දම් පැහැති රාමුව ඕනෑම මුහුණක හැඩයකට ඉතා මනරම් ලෙස ගැළපෙන අතර, මෙය නවීන විලාසිතාවක සහ සෞඛ්‍යාරක්ෂිත තාක්ෂණයේ අපූර්ව එකතුවකි.
Advanced Digital Eye Care / ඩිජිටල් යුගයේ ඇස් ආරක්ෂාව:
Our eyes are constantly under stress from the blue light emitted by smartphones, laptops, and LED screens. Model 010 comes with high-performance Blue Ray Filter lenses that effectively block harmful high-energy blue light. This helps prevent digital eye strain, reduces headaches, and improves your sleep quality by maintaining your natural circadian rhythm.
වර්තමානයේ අප නිරන්තරයෙන් ස්මාර්ට් ෆෝන් සහ පරිගණක තිරවලට නිරාවරණය වේ. මෙම ඇස් කණ්ණාඩියෙහි ඇති උසස් Blue Ray Filter කාච මගින් එම තිරවලින් නිකුත් වන අහිතකර නිල් ආලෝකය සාර්ථකව පෙරීම සිදු කරයි. එමගින් ඇස් වෙහෙස වීම, හිසරදය සහ ඇස්වල වියළි බව වළක්වා ඔබේ දෑස්වලට උපරිම සුවපහසුවක් ලබා දෙයි.
Superior Comfort & Durability / කල්පැවැත්ම සහ පහසුව:
- Feather-Light Feel: Made from high-quality, lightweight materials so you can wear them all day without any pressure on your nose or ears.
ඉතා සැහැල්ලු උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවා ඇති බැවින් දවස පුරා පැළඳ සිටියත් කිසිදු අපහසුවක් ඇති නොවේ.
- Impact Resistant: The durable transparent frame is built to withstand daily wear and tear while maintaining its vibrant color and clarity.
ශක්තිමත් නිමාව නිසා එදිනෙදා භාවිතයේදී සිදුවන සීරීම්වලට ඔරොත්තු දෙන අතර එහි පැහැය සහ පැහැදිලි බව දිගුකල් පවතී
- Ergonomic Design: Featuring flexible hinges and smooth finishing to provide a secure and snug fit for both work and casual use.
සිනිඳු නිමාව සහ නම්‍යශීලී බව නිසා රැකියාවේදී මෙන්ම සාමාන්‍ය ගමන් බිමන්වලදීද ඔබට පහසුවෙන් භාවිතා කළ හැකිය.
🎁 Limited Time Bonus Offer:
Protect your investment! Every order of Model 010 includes a FREE premium protective pouch and a soft cleaning cloth to keep your lenses crystal clear and scratch-free.
සෑම ඇණවුමක් සමඟම ඔබේ ඇස් කණ්ණාඩිය සුරක්ෂිතව සහ පිරිසිදුව තබා ගැනීමට උසස් තත්ත්වයේ Pouch එකක් සහ පිසදමන රෙදි කඩක් (Cloth) නොමිලේ හිමිවේ.
“Style your vision, Protect your health. Order Model 010 today!”
Customer Reviews
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
Clear filtersThere are no reviews yet.