FS 890 Sunglass

Rs. 1,290.00

3 X LKR 430.00 or 8% Cashback with Learn more about Mintpay (opens in a new tab)

or 3 X Rs. 430.00 with Koko info

FS 890 Sunglass
. ඇස්වලට 100% විශ්වාසනීය UV400 කිරණ ආරක්ෂාව සපයන මෙම මෝස්තර එකතුවට, එදිනෙදා ගමන් බිමන් සඳහා කදිම ද්විත්ව වර්ණ (Gradient) විලාසිතා මෙන්ම දිවා/රාත්‍රී රථවාහන ධාවනයට විශේෂිත සන්ග්ලාස් ද ඇතුළත් වේ. සැහැල්ලු සහ ශක්තිමත් නිමාව නිසා ගැහැනු පිරිමි කාටත් දවස පුරා පහසුවෙන් පැළඳ සිටිය හැක.

27 in stock

SKU: 825 Categories: ,

FS 890 Sunglass
තමන්ගේ දෛනික පෙනුමට “Smart & Luxury” විලාසිතාවක් එකතු කරගන්න කැමති අය සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද ප්‍රිමියම් සීරීස් එකකි.

Fs 890 (Crimson Red & Black Fade): පහළ කොටස තද රතු පැහැයෙන් සහ ඉහළ කොටස ක්ලැසික් කළු පැහැයෙන් යුත් ද්විත්ව වර්ණ මැට් නිමාව.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.