Address
304 North Cardinal
St. Dorchester Center, MA 02124
Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM
Address
304 North Cardinal
St. Dorchester Center, MA 02124
Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM
Rs. 1,290.00

Out of stock
Model 056 යනු ඔබගේ ස්වාභාවික පෙනුමට බාධාවක් නොවන ලෙස ඉතාමත් පිරිසිදු සහ විනිවිද පෙනෙන (Crystal Clear) රාමුවකින් සමන්විත වූ ඇස් කණ්ණාඩියකි. මෙහි ඇති සරල මෝස්තරය නිසා ඕනෑම වයස් කාණ්ඩයකට මෙන්ම ඕනෑම ඇඳුම් විලාසිතාවකට ඉතා මනාව ගැළපේ.
ඩිජිටල් තිර ඉදිරියේ වැඩි කාලයක් ගත කරන ඔබට මෙය ඉතාමත් සුදුසුයි. මෙහි අඩංගු Blue Ray Filter තාක්ෂණය මගින් හානිකර නිල් ආලෝකය පෙරීම සිදු කර දෑස්වලට ඇතිවන මහන්සිය, හිසරදය සහ ඇස් වියළීම වළක්වයි. මෙය පැළඳීමෙන් ඔබට දවස පුරා ඉතා සුවපහසු අයුරින් ඔබගේ ඩිජිටල් වැඩකටයුතු කරගෙන යා හැක.
🎁 විශේෂ දීමනාව: සෑම මිලදී ගැනීමක් සමඟම ආරක්ෂිත Pouch එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ!
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.