LUXURY METALLIC FUSION – TONY STARK EDITION
The Ultimate Style Statement / සුපිරි විලාසිතාව
Experience Hollywood luxury with Model 013. Inspired by the legendary Tony Stark aesthetic, these glasses feature a high-end metallic double-bridge frame that provides an intellectual yet bold look. Available in Silver (013-1) and Gold (013-2) finishes.
හොලිවුඩ් තරු අතර ජනප්රිය ටෝනි ස්ටාක් විලාසිතාවෙන් නිපදවා ඇති මෙම ඇස් කණ්ණාඩිය ඔබට ප්රභූ පෙනුමක් ලබා දෙයි. මෙහි ඇති ශක්තිමත් ලෝහමය නිමාව දිගුකල් පවතින අතර ඕනෑම මුහුණකට ඉතා හොඳින් ගැළපේ.
Advanced Digital Defense / ඩිජිටල් ආරක්ෂාව
Designed for the modern professional, the Blue Light Blocking lenses filter out harmful high-energy visible (HEV) light from smartphones, gaming monitors, and laptops. This effectively prevents digital eye strain, blurred vision, and sleep disruption.
විශේෂිත Blue Light Blocking තාක්ෂණය මගින් පරිගණක සහ ස්මාර්ට් ෆෝන් තිරවලින් නිකුත් වන කිරණ පාලනය කරයි. එමගින් ඇස් වෙහෙස වීම සහ හිසරදය වළක්වා ඔබේ පෙනීම සුරක්ෂිත කරයි.
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.