071 Bluecut Glass
Rs. 1,290.00
Model 071 – Modern Round Black
- ඩිජිටල් ඇස් ආරක්ෂාව: හානිකර නිල් ආලෝකය 100% ක් පාලනය කරයි.
- Digital Eye Protection: 100% Blue Ray filter technology.
- නිමාව: මුහුණට ආකර්ෂණීය පෙනුමක් ලබාදෙන වටකුරු කළු පැහැති (Round Black) රාමුව.
- Design: Stylish round black frame for a trendy, modern look.
- නොමිලේ (FREE): ආරක්ෂිත Pouch එකක් හිමිවේ.
7 in stock
Description
Model 071: Trendy Round Blue Ray Filter Glasses
සිංහල විස්තරය:
වර්තමානයේ ඉතා ජනප්‍රිය වටකුරු (Round) මෝස්තරයකින් යුත් Model 071 ඇස් කණ්ණාඩිය, ඔබගේ විලාසිතාවට මෙන්ම ඇස්වල ආරක්ෂාවටද මනාව ගැළපේ. මෙහි අඩංගු විශේෂ Blue Ray Filter කාච මගින් පරිගණක, දුරකථන සහ ටැබ්ලට් තිරවලින් නිකුත් වන නිල් ආලෝකය ඵලදායී ලෙස අවහිර කරයි. සැහැල්ලු සහ ශක්තිමත් කළු පැහැති රාමුව නිසා ඕනෑම අයෙකුට දවස පුරා සුවපහසුවෙන් පැළඳ සිටිය හැකි අතර, මෙය ඔබගේ ඇස් වෙහෙස වීම අවම කර පෙනුම ඔප්නංවයි.
English Description:
Stay stylish while protecting your vision with Model 071. This trendy round-frame eyewear is equipped with high-performance Blue Ray Filter lenses, specifically designed to block harmful blue light from digital screens. The sleek black frame provides a lightweight yet durable fit, making it perfect for students, professionals, and gamers alike. Its modern round design complements various face shapes, offering a sophisticated look while reducing digital eye strain and headaches.
FREE Protective Pouch Included!
Customer Reviews
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
Clear filtersThere are no reviews yet.